මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
වසර 8 කට පසුව MH 17 ගුවන්යානයට මිසයිල් ප්‍රහාරය එල්ල කල අය හඳුනා ගැනේ. දෙදෙනෙක් රුසියානු ඔත්තුකරුවන්: ලොව වටා

GRABOVO, UKRAINE - JULY 17: Debris from Malaysia Airlines Flight 17 is shown smouldering in a field July 17, 2014 in Grabovo, Ukraine near the Russian border. Credit: Pierre Crom/Getty Images
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




