Credit: Maskot/Getty Imagesඑළඹෙන මැයි 09 වන දින ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැයේදී aged care සේවකයින් සඳහා සියයට 15 ක වැටුප් වැඩිවීමක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මධ්‍යම රජය නිවේදනය කර තිබේ. මේ අතර මාස ගනනාවක සිට ඇනහිට ඇති මධ්‍යම රජයේ මිලෙන් දැරිය හැකි නිවාස පිළිබඳ පනත් කෙටුම්පත සඳහා සහය ලබා ගැනීමේ දී ද කම්කරු පක්ෂ රජය යම් ප්‍රගතියක් ලබා තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Published
Updated
By Madhura Seneviratne, Soofia Tariq
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
එළඹෙන මැයි 09 වන දින ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැයේදී aged care සේවකයින් සඳහා සියයට 15 ක වැටුප් වැඩිවීමක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මධ්‍යම රජය නිවේදනය කර තිබේ. මේ අතර මාස ගනනාවක සිට ඇනහිට ඇති මධ්‍යම රජයේ මිලෙන් දැරිය හැකි නිවාස පිළිබඳ පනත් කෙටුම්පත සඳහා සහය ලබා ගැනීමේ දී ද කම්කරු පක්ෂ රජය යම් ප්‍රගතියක් ලබා තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.