Illustration: ChatGPT, Suqian City, Jiangsu Province, China, 12 April 2023. Credit: Future Publishing via Getty Images, SBS Sinhala, Dr.Ruwangi Fernando
ඇගිලි තුඩින් අසුරු සැනින් ලොවක තතු ඔබ වෙත ගෙන එන Chat G-P-T කෘතිම බුද්ධි තාක්ෂණය නිසා නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ රැකියා අහිමි වේවිද? රැකියා වලට එහි බලාපෑම කෙබදුද? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.
ඇගිලි තුඩින් අසුරු සැනින් ලොවක තතු ඔබ වෙත ගෙන එන Chat G-P-T කෘතිම බුද්ධි තාක්ෂණය නිසා නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ රැකියා අහිමි වේවිද? රැකියා වලට එහි බලාපෑම කෙබදුද? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට. මෙල්බර් හි සිටින කෘතීම බුද්ධිය හා සම්බන්ධ පරිගණක විශේෂඥවරියක් වන ආචාර්ය රුවංගි ප්‍රනාන්දු සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව