Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ගුවන් මගීන්ගේ අයිතීන් ගැන ගුවන් සමාගම් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි: "කාලීන විග්‍රහය" මාර්තු 21

Another busy day at Sydney Airport (AAP)

Another busy day at Sydney Airport Source: AAP / STEVEN MARKHAM

ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා වන නව පනත සහ ගුවන් මගීන්ට ගෙවිය යුතු විවිද වන්දි මුදල් සම්බන්ධයෙන් මේ සතියේ සඳුදා දිනයේ පැවති පාර්ලිමේන්තු විමර්ශනයේදී ගුවන් සමාගම් දෙකක ඉහල නිලධාරීන්ව දැඩි ප්‍රශ්නකිරීමකට ලක්වූ බව වාර්තා වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Tanya Dendrinos, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා වන නව පනත සහ ගුවන් මගීන්ට ගෙවිය යුතු විවිද වන්දි මුදල් සම්බන්ධයෙන් මේ සතියේ සඳුදා දිනයේ පැවති පාර්ලිමේන්තු විමර්ශනයේදී ගුවන් සමාගම් දෙකක ඉහල නිලධාරීන්ව දැඩි ප්‍රශ්නකිරීමකට ලක්වූ බව වාර්තා වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now