Albanese government's industrial relations laws have passed the parliament Source: AAP / LUKAS COCHඊයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ අවසන් නිල රැස්වීම් දිනය වූ අතර Albanese රජය නත්තල් නිවාඩුවට පෙර මැතිවරණ පොරොන්දු කිහිපයක් ඉටු කිරීමට කටයුතු කළා. ඒ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 02 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Sam Dover, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඊයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ අවසන් නිල රැස්වීම් දිනය වූ අතර Albanese රජය නත්තල් නිවාඩුවට පෙර මැතිවරණ පොරොන්දු කිහිපයක් ඉටු කිරීමට කටයුතු කළා. ඒ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 02 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.