SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ජනරජයක් කිරීමට සිටින Albanese චාල්ස් රජුට පක්ෂපාතීව දිවුරුම් දීමට යයි: මැයි 4 SBS සිංහල පුවත්

Graphic art of Parliament House with Anthony Albanese to the right
Source: SBS

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 04 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 04 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ඔස්ට්‍රේලියානු අගමැති Albanese එංගලන්තයට.
  • Voice ජනමත විචාරණය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 1.5 ක් වෙන් කෙරේ.
  • ශ්‍රී ලංකා රේගුව සහ ඔස්ට්‍රේලියා දේශ සීමා බළකාය අතර අවබෝධතා ගිවිසුමක්.
  • ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ජනාධිපතිව ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට රුසියාවෙන් චෝදනා.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරට පැමිණෙති.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now