Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින්

Sri Lanka v Thailand - ICC Women's T20 World Cup Qualifier 2024

ICC Umpires Narayanan Janani and Sarah Dambanevana Credit: Francois Nel-ICC/ICC via Getty Images

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකාව ආසියානු කුසලාන T20 තරගාවලියේ සුපිරි 4 වටයට
  • ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග ගෙන් සුපිරි දකෂතවක්
  • කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින්
  • ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාව ට
  • ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ දක්ෂතා
  • 2025 රග්බි ශුරතාවලියේ සිව්වැනි අදියරේ තොරතුරු
  • ඕස්ට්‍රේලියා - ඉන්දීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now