Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

බ්‍රැඩ්බි පළිහ රාජකීයන්ට: 'ක්‍රීඩා විග්‍රහය'

Bradby winners 2025.jpg

The winning Royal College rugby team with the Bradby Shield. Source: Facebook / official page of Royal College

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්

  • 2025 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ
  • 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
  • T20 සහ එක්දින තරඟාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නොවැම්බරයේ පාකිස්තානයට
  • නිමාවූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ T20 තරඟාවලියේ තොරතුරු
  • 79 වන බ්‍රැඩ්බි පළිහ දිනූ රාජකීයන්
  • ආබාධ සහිතව අළු බඳුන තරඟාවලියට සූදානම් වන ඕස්ට්‍රේලියානු නායකයා
  • 2025 රග්බි ශුරතාවලියේ නවතම තොරතුරු
  • ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත "සොකර් ඈෂස්" තරඟාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now