ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
ආණ්ඩුවේ කුඩා පක්ෂවලට කෙනෙහිලි සිදුවන බවට චෝදනා, විමල්ගෙන් පොස්ෆේට් එකත් ගලවලා: සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම

Wimal Weerawansha_ Sri Lankan politician
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share