SKIP TO MAIN CONTENT

ත්‍රස්ත වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති IS සටන්කාමියෙකු වික්ටෝරියා වෙත පිටුවහල් කරයි: දෙසැ 05 SBS සිංහල පුවත්

NEIL PRAKASH CHARGES
Alleged Australian terrorist Neil Prakash being extradited to Melbourne. Prakash will face a Melbourne court for six terrorism charges. Source: AFP / Australian Federal Police/PR IMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 05 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 05 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දේශීය ගල් අඟුරු මිල සීමාවක් සැකසීමෙන් බලශක්ති බිල්පත් අඩු කිරීම අරමුණු කරගත් සැලැස්මක් මෙම සතියේ ජාතික කැබිනට් මණ්ඩලයට.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව 2022 වසර සඳහා අවසාන වරටත් පොලි අනුපාතික ඉහළ දැමීමට සැරසෙයි.
  • IS සංවිධානයේ ප්‍රහාරකයෙකු වන නීල් ප්‍රකාශ් වික්ටෝරියා ප්‍රාන්තයට පිටුවහල් කරයි.
  • රුසියානු තෙල් සඳහා පනවා ඇති මිල සීමා කිරීම් ප්‍රමාණවත් නොවන බව යුක්රේන ජනාධිපති පවසයි.
  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය, එංගලන්තය සහ ප්‍රංශය සමත් වෙයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now