Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලේබර් පක්ෂයේ ජයග්‍රහණයට සහ ලිබරල් සන්ධානයේ පරාජයට හේතුවුණු මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධක ගැන විමර්ශනයක්

Anthony Albanese and Peter Dutton / Kosala Kodikara_ Political analyst from Melbourne

Anthony Albanese and Peter Dutton have spent the past five weeks trying to win Australians' votes (AAP)/ Ballot box (AAP)/ Kosala Kodikara_ Political analyst from Melbourne (Supplied)

මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ විමර්ශනයක්. මෙල්බර්න් හි ප්‍රජා පුවත්පත් සඳහා දේශපාලන තීරුලිපි රචකයෙකු ලෙස කටයුතුකරන, දේශපාලන විශ්ලේෂක කෝසල කොඩිකාර මහතා සමගින් SBS සිංහල සේවය ගෙන ආ මෙම විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ විමර්ශනයක්. මෙල්බර්න් හි ප්‍රජා පුවත්පත් සඳහා දේශපාලන තීරුලිපි රචකයෙකු ලෙස කටයුතුකරන, දේශපාලන විශ්ලේෂක කෝසල කොඩිකාර මහතා සමගින් SBS සිංහල සේවය ගෙන ආ මෙම විශේෂාංගයට සවන්දෙන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now