Westpac ATMs are seen in Melbourne (AAP Image/Con Chronis) NO ARCHIVING Source: AAP / CON CHRONIS/AAPIMAGEඕස්ට්‍රේලියාව තුල සංසරණය වන මුදල් නෝට්ටු සහ කාසි ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ තත්වයට විරෝධය පෑමක් ලෙස Draw Out Some Cash Day’ නමින් අර්තර්ජාල පෙත්සමක් ආරම්භ වී තිබුනා. ඩොලර් බිලියන 100ක මුදල් නෝට්ටු තිබුණත් භාවිතා වෙන්නේ බිලියන 10ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 19 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Madina Jaffari, Sydney Lang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව තුල සංසරණය වන මුදල් නෝට්ටු සහ කාසි ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ තත්වයට විරෝධය පෑමක් ලෙස Draw Out Some Cash Day’ නමින් අර්තර්ජාල පෙත්සමක් ආරම්භ වී තිබුනා. ඩොලර් බිලියන 100ක මුදල් නෝට්ටු තිබුණත් භාවිතා වෙන්නේ බිලියන 10ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 19 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.