Innovations and new Technology competition to mark the 30th anniversary of SCATS Sri Lankan community organisation in Australiaඕස්ට්‍රේලියාවේ පැරණිතම ශ්‍රී ලාංකික සංවිධානයක් වන SCATS සංවිධානයෙන් නිර්මාණාත්මක නිපැයුම් සහ නව සොයාගැනීම් ඇගයීමේ තරඟ මාලාවක්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පැරණිතම ශ්‍රී ලාංකික සංවිධානයක් වන SCATS සංවිධානයෙන් නිර්මාණාත්මක නිපැයුම් සහ නව සොයාගැනීම් ඇගයීමේ තරඟ මාලාවක්
මෙල්බර්න් හි SCATS සංවිධානයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කල නිර්මාණාත්මක නිපැයුම් සහ නව සොයාගැනීම් ඇගයීමේ තරඟ මාලාව පිලිබඳ විස්තර කීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ SCATS හි වත්මන් සභාපති ආචාර්ය හේමන්ත රෝහිත මහතා.