මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාවෙන්" අදායම් වාර්තා බිදහෙලු ජනප්‍රිය චිත්‍රපටයක් වන “Jurassic world – Fallen kingdom” සිනමා නිර්මාණය පිළිබද විමසා බැලීමක්.සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
Share

Published
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends

