Andrew Gilchrist speaks to SBS Sinhala Radio about Chamari Bay in SCG on the 26th of November for the Sydney Thunder Vs Sydney Sixes match_ Image - Supplied
ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරඟාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් පෙන්වන ලද දස්කම් හේතුවෙන් නොවැම්බර් 26 වනදා SCG හිදී පැවැත්වෙන තරඟයේදී චමරි වෙනුවෙන් 'Chamari Bay ' ලෙසට ආසන කලාපයක් වෙන්කරලිම පිළිබඳව Sydney Thunder කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෲ ගිල්ක්‍රිස්ට් SBS සිංහල සේවය ට පැවසූ අදහස් මෙම සාකච්චාවෙන්.... Published 20 November 2023 3:39pm
Updated 5 August 2024 5:53pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරඟාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් පෙන්වන ලද දස්කම් හේතුවෙන් නොවැම්බර් 26 වනදා SCG හිදී පැවැත්වෙන තරඟයේදී චමරි වෙනුවෙන් 'Chamari Bay ' ලෙසට ආසන කලාපයක් වෙන්කරලිම පිළිබඳව Sydney Thunder කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෲ ගිල්ක්‍රිස්ට් SBS සිංහල සේවය ට පැවසූ අදහස් මෙම සාකච්චාවෙන්.... පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට
තරඟය පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න Sydney Thunder වෙබ් අඩවියට පිවිසෙන්න.....