Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ධනුෂ්කට යලිත් ඇප අයදුම්පතක් සිඩ්නි ශ්‍රේෂ්ඨාධිකරණය ට ඉදිරිපත් කෙරේ. ඇප නඩුව ලබන මසදී: නොවැ 15 SBS සිංහල පුවත්

Another bail application for Dhanushka has been submitted to the Sydney Supreme Court on 14th of November 2022

Another bail application for Dhanushka has been submitted to the Sydney Supreme Court on 14th of November 2022

සවන්දෙන්න, අද - නොවැම්බර් 15 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - නොවැම්බර් 15 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


HIGHLIGHTS

  • අද ඉන්දුනීසියාවේ බාලි හි ආරම්බ වන G-20 සමුළුවට සමගාමීව අගමැති Anthony Albanese සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශවිය සාකච්ඡා
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක වෙනුවෙන් යලිත් ඇප අයදුම්පතක් ඉදිරිපත් කෙරේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දරුණු ගංවතුර හේතුවෙන් ප්‍රදේශ ගණනාවක දහස් ගණනක් පදිංචිකරුවන් නිවාසවල අතරමංව සිටින බවට වාර්තා
  • ශ්‍රී ලංකාව - නව ආරම්භයක් කරා “ යන්න තේමා කරගනිමින් 77 වෙනි අයවැය ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙඩි ජනති රනිල් විසින් ඉදිරිපත් කෙරේ..
  • තුර්කියේ ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරීමට කුර්දි PKK පක්ෂය වගකිය වුතු බවට හඳුනා ගැනේ....

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now