ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 22 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියාවේ බලයට පත්වී වසරක් සපිරෙයි.
- දෙරට අතර සබඳතා තවදුරටත් ස්ථාවර කර ගැනීම පිණිස චීනයේ සංචාරය සිදුකරන බව අගමැති Albanese තහවුරු කරයි.
- Voice to Parliament ජනමත විචාරණය පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරයි.
- යුක්රේනයේ Bakhmut නගරය අත්පත් කර ගැනීම පිළිබඳ රුසියාවේ ප්‍රකාශය යුක්රේන ජනාධිපති ප්‍රතික්ෂේප කරයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළිත් ශම්මි සිල්වාට.
Share






