A property near the site where a caravan filled with explosives was recovered in the Sydney suburb of Dural. The property owners deny any involvement. (AAP) Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE
ඔස්ට්‍රේලියාව තුල යුදෙව් විරෝධී ප්‍රහාර එල්ලවීම් ක්‍රමක් ක්‍රමයෙන් ඉහල යමින් පවතින අතර මෙය ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් වන ලකුනු පෙනෙන්න්නට තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය පිරවූ කැරවන් රථයක් සහ එහි හිමිකරු අත්අඩංගුවට පත්වී තිබෙනවා. මෙය යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා වූ සැලසුමක් ලෙස සැක කරන අතර මේ සම්බන්ධයෙන් විශාල පොලිස් විමර්ශනයක් මේවන විට සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Published 31 January 2025 10:52am
Updated 31 January 2025 11:13am
By Dinesh Liyanage, Peggy Giakoumelos
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල යුදෙව් විරෝධී ප්‍රහාර එල්ලවීම් ක්‍රමක් ක්‍රමයෙන් ඉහල යමින් පවතින අතර මෙය ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් වන ලකුනු පෙනෙන්න්නට තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය පිරවූ කැරවන් රථයක් සහ එහි හිමිකරු අත්අඩංගුවට පත්වී තිබෙනවා. මෙය යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා වූ සැලසුමක් ලෙස සැක කරන අතර මේ සම්බන්ධයෙන් විශාල පොලිස් විමර්ශනයක් මේවන විට සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්