Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: බාල ගල්අඟුරු පාඩුවේ ඍජු වගඋත්තරකරු අනුර කුමාර දිසානායකයි - පාඨලී / හදිසි ඉන්ධන තොග ලබා දුන් ඉන්දියාවට ජනපතිගෙන් තුති

SBS Sinhala Patali Champika Ranawaka Anura Kumara Dissanayake Manoj Udatiyawala.jpg

(L) Former MP Patali Champika Ranawaka, addressing a public meeting in Avissawella, alleged that President Anura Kumara Dissanayake was personally responsible for the losses incurred from the import of substandard coal by the government. (R) President Anura Kumara Dissanayake, in a post on X, thanked India for its swift support in supplying 38,000 MT of fuel. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Twitter, Supplied / Official Facebook page of Patali Champika Ranawaka/ Official X handle of Anura Kumara Dissanayake.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ජනපති අනුර හා ඉන්දීය අගමැති මෝදි අතර සිදු වූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන නැවක් කොළඹට
  • සුරකිමු ලංකා ජාතික වැඩසටහන ඇරඹේ
  • අනවශ්‍ය විදුලි පහන්, වායු සමකරණ, ශීතකරණ නිවා දමා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහය වන්න - මහාචාර්ය විජේන්ද්‍ර ජයලත්, සභාපති - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
  • බාල ගල්අඟුරු පාඩුවේ ඍජු වගඋත්තරකරු අනුර කුමාර දිසානායකයි - පාඨලී චම්පික රණවක
  • මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ
  • යේමනයේ හූති කැරලිකරුවන් මැදපෙරදිග ගැටුමට මැදිහත් වීමෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජු බලපෑම් එල්ල වනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now