Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්වින්ස්ලන්තයේ ඈත පිටිසරකදී පබැඳුනු දියණියක වෙනුවෙන් නැගුනු පියෙකුගේ සංවේදනා: මගේ ගීතය

Anusha Silva from far North Queensland touches a father-daughter emotional bond in her new lyrics

SBS Sinhala 'My Song' musical program. Image - Supplied by Anusha Silva

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුෂා සිල්වා විසින් ලියු "දෝණියේ" නම් වන නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, කරුණාරත්න දිවුල්ගනේ, සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග


Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුෂා සිල්වා විසින් ලියු "දෝණියේ" නම් වන නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, කරුණාරත්න දිවුල්ගනේ, සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now