Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක්

SBS SInhala Image (1).jpg

(L) Three passengers on Dutch cruise ship die in suspected virus outbreak / (L) Apple Siri Settlement / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Supplied, AAP

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • මැද පෙරදිග යුද්ධයේ අලුත්ම තොරතුරු
  • කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක්
  • ඇපල් සමාගම බොරු ප්‍රචාර කල බවට වූ නඩුව ගොඩින් බේරා ගනී
  • ඉන්දියාවේ ප්‍රාන්ත 5ක මැතිවරණ ප්‍රථිපල නිකුත් වෙයි
  • "විජේ" තමිල්නාඩු මහ ඇමති පුටුවට
  • ඉන්ධන අර්බුදයට ඉන්දීය ග්‍රාමීය ගොවීන්ගෙන් විකල්පයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now