ඕස්ට්‍රේලියාවට වැඩමවූ ශ්‍රී මහ බෝධි අංකුර වහන්සේ රෝපණය සිදුවන ස්ථානය ගැන ගොඩනැගිලි සැලසුම් ශිල්පියා SBS සිංහල සේවයට හෙලිකල දෑ

Architectural plan of the Bodhi Dhamma Buddhist vihara and the Bodhi wall built for the sapling of the sacred Jaya Sri Maha Bodhi in Bendigo Australia

Architectural plan of the Bodhi Dhamma Buddhist vihara and the sapling of the sacred Jaya Sri Maha Bodhi in Bendigo - Australia. Image Source: supplied by Bodhi Dhamma Vihara - Bendigo

ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේ වෙනුවෙන් ඉදිවන බෝධි ප්‍රාකාරය සඳහා සිදුවන ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ විශේෂතා සහ එය චිරාත් කාලයක් රැක බලාගැනීම පිළිබඳව එම ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම් නිර්මාණ ශිල්පී, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අමිල විජේරත්න සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now