Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පිරිමින්ට සියදිවි නසා ගැනීමට හිතෙනවා වැඩි ද?

Men's health

Psychiatry registrar Dr Chameera Weerasekera explains how we can identify early signs of suicidal thoughts or behaviour. Source: AAP

පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසා ගැනීමේ අවදානම් පිළිබඳව මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.


සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

ඔබට අදාළ වන කරුණු සඳහා නිසි සුදුසුකම් සහිත උපදෙස් සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දැනුම් දෙමු.

24 පැය පුරා ක්‍රියාත්මක මානසික සෞඛ්‍ය සහාය සේවා

  • ජීවිත අවදානමක දී 000 අමතන්න
  • Lifeline සේවාව සඳහා 13 11 14 අමතන්න නැතිනම් කෙටි පණිවුඩ සේවාව සඳහා  0477 13 11 14
  • Beyond Blue: 1300 22 4636 (කාංසාව, මානසික අවපීඩනය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සහාය)
  • Suicide Call Back Service: සියදිවි නසාගැනීම් වළක්වාගැනීමේ ඇමතුම් සේවාව 1300 659 467.
  • Kids Helpline (වයස  5 – 25 ත් අය සඳහා): 1800 55 1800.
  • MensLine Australia: 1300 78 99 78.

ප්‍රාන්ත සහ ප්‍රදේශ සඳහා වන විශේෂිත මානසික සෞඛ්‍ය ප්‍රවේශ මාර්ග

  • ACT: 1800 629 354 හෝ  (02) 6205 1065
  • NSW: 1800 011 511
  • NT: 1800 682 288
  • WA: 1800 676 822 (PEEL) හෝ 1300 555 788 (Metro)
  • TAS: 1800 332 388

————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now