පෙබරවාරි 22 සිට ඔස්ට්‍රේලියාවේ ලබාදෙන Pfizer කොරෝනා එන්නතේ සුවිශේෂීතා, අතුරු විපාක සහ එහි ඵලදායීතාවය පිළිබඳ දැනගනිමු.
මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
SBS සිංහල ගුවන් විදුලියේ සියලුම podcast මෙම link එක හරහා https://podfollow.com/sbs-sinhala නොමිලයේ ශ්‍රවණය කළ හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Share






