Domestic Violence Part 1
ඔබත් ඔබගේ පවුල තුල මානසික හිංසනයට ගොදුරු වුවෙක් ද? ඒ පිළිබද ඔබ දැනුවත්ද: Domestic Violence part 2
මානසික හිංසනයේ නොදුටු පැතිකඩ පිළිබද ඔබව දැනුවත් කිරීමට අපි සුදානම්. ඔබට ඔබගේ හිතවතුන්ට මෙම පණිවිඩය ගෙන යන්නට ඔබටත් හැකි වේවි. සකච්ච්ඡාවට එක් වන්නේ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබද විශේෂඥ මනුශිකා ආරච්චිගේ.
Share




