ඔස්ට්‍රේලියාවේ සෑම 70 දෙනෙකුගෙන්ම එක් අයකු පෙලෙන Coeliac රෝගය පිළිබඳව ඔබත් දැනුවත්ද?

Source: Pixabay / kamila211
මාර්තු මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා, ජාතික Coeliac රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ සතියට සමගාමීව Coeliac රෝගය හා බැඳුනු කරුණු සහ එම රෝගය සහිත පිරිස අනුගමනය කලයුතු දේ පිළිබඳව මෙල්බර්න් හි චමීර රණතුංග වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share