SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද?

AngusT.jpg
The policy has been criticised by migrant advocacy groups and a Liberal backbencher. Source: Getty / Hilary Wardhaugh

ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්.


Published

By Jack Revell

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now