කොරෝනා එන්නත ගැනීමෙන් පසුව ඔබගේ සිරුර තුල සිදුවන දෑ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියානු COVID -19 එන්නත්කරණ පුහුණුව ලත් මෙල්බර්න් හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්රේලියාවේ COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු දැනගැනීම සඳහා
sbs.com.au/Sinhalese වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති
"කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු " යන ටැබ් එක මත ක්ලික් කරන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
