Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සමාජ මාධ්‍ය සඳහා copyright හෙවත් ප්‍රකාශන හිමිකම අදාළ වන්නේ කෙසේද: Australia Explained

When you post writing, images, video and music to social media it’s automatically covered by copyright.

When you post writing, images, video and music to social media it’s automatically covered by copyright. Credit: Yui Mok/PA

ඔබ කවදා හෝ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් හෝ ගීතයක් ඔවුන්ගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල බෙදාගෙන තිබේද? එසේනම් ඔබ ඔවුන්ගේ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කර ඇතිවා විය හැකියි. මේ නිසා සමාජ මාධ්‍ය සඳහා "copyright" හෙවත් ප්‍රකාශන හිමිකම අදාළ වන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

Published

Updated

By Melissa Compagnoni

Source: SBS

Share this with family and friends

ඔබ කවදා හෝ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් හෝ ගීතයක් ඔවුන්ගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල බෙදාගෙන තිබේද? එසේනම් ඔබ ඔවුන්ගේ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කර ඇතිවා විය හැකියි. මේ නිසා සමාජ මාධ්‍ය සඳහා "copyright" හෙවත් ප්‍රකාශන හිමිකම අදාළ වන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now