ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස පැතිරීම ඉහලයන මේ වසරේ ඉදිරි මාස කිහිපයට මුහුණ දෙන්න ඔබ සූදානම්ද?

Australia Explained - Flu
Most people recover from influenza by themselves, but the flu virus is responsible for hundreds of lives lost and thousands hospitalised annually in Australia. Credit: Authentic Source/Getty Images

ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයක්. අවුරුද්ද පුරාම මේ රෝගය තිබුණත්, ශීත කාලයට ළඟා වෙද්දී එය වැඩි වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩි අවදානමක් තියෙන්නේ කාටද, ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගන්න හොඳම කාලය කවදාද සහ දරුවන් සඳහා වර්තමානයේ හඳුන්වාදී තිබෙන නාසය හරහා ලබාදෙන එන්නත් ක්‍රම මොනවද යන කාරණය පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා

Published

By Zoe Thomaidou

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයක්. අවුරුද්ද පුරාම මේ රෝගය තිබුණත්, ශීත කාලයට ළඟා වෙද්දී එය වැඩි වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩි අවදානමක් තියෙන්නේ කාටද, ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගන්න හොඳම කාලය කවදාද සහ දරුවන් සඳහා වර්තමානයේ හඳුන්වාදී තිබෙන නාසය හරහා ලබාදෙන එන්නත් ක්‍රම මොනවද යන කාරණය පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා

Australia Explained - Flu
The flu is Australia’s most common illness preventable by vaccination. Source: Moment RF / Halfpoint Images/Getty Images

Flu tips
Credit: Healthdirect

Australia Explained - Flu
Get your flu vaccine at least two to three weeks before your trip. Source: Moment RF / Oscar Wong/Getty Images

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now