මෙල්බර්න්හි Monash special development පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ අප සමග කතා බහට.
ඔබේ දරුවාගේ හොඳම යාලුවා, අම්මේ තවමත් ඔබමද? මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්

Toddler boy playing with a smartphone in bed Credit: ozgurdonmaz/Getty Images, Swetheki Munasinghe, SBS Sinhala
මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන දියුණු වෙන තාක්ෂණය මව් පදවියට නැතිනම් මාතෘත්වයේ වගකීම්වලට බලපාන්නේ කෙලෙසද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවට සවන් දෙන්න.
Share