SKIP TO MAIN CONTENT

මේ ශීත කාලයේදී ඔබටත් දනහිස් වේදනාව, සන්ධි අමාරුව තදින් දැනෙනවද? එහෙමනම් මේ ගැනත් දැනගන්න

TG1.jpg
Dr Thushara Gunawardene - Geriatrician - NSW Credit: pixabay - u_if8o5n0ioo

මෙම ශීත කාලයේදී ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින"සන්ධි වේදනාව" ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සහ ඒ සඳහා ගතයුතු පූර්වාරක්ෂාවන් සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

මෙම ශීත කාලයේදී ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින"සන්ධි වේදනාව" ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සහ ඒ සඳහා ගතයුතු පූර්වාරක්ෂාවන් සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now