සිංහල - දෙමල සත්‍ය බැඳීම දේශපාලකයින් ලොවට පෙන්වන දෙය නොවෙයි - Arya’s Dream ලියූ මෙල්බර්න් හි සවිත්‍රී කියයි

Arya's Dream, an English novel written by Melbourne-based Sri Lankan writer Savithi Jayasingha

Arya's Dream, an English novel written by Melbourne-based Sri Lankan writer Savithi Jayasingha_ Image_ Supplied

සිංහල - දෙමල ජාතීන් අතර පරම්පරා ගණනක් තිස්සේ පැවති සත්‍ය බැඳීම පාදක කොට ගෙන මෙල්බන් හි සවිත්‍රී ජයසිංහ විසින් ලියූ ඇගේ කුළුඳුල් නවකතාව "Arya's Dream" පිළිබඳව කතුවරිය සමඟින් SBS සිංහල ගුවන්විදුලිය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න


 

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන ්- www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now