දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
ASEAN සමුළුව ආරක්‍ෂාව සහ ආර්ථිකය පිළිබඳ අභියෝගවලට විසඳුම් සෙවීමට වැදගත් අවස්ථාවක්:SBS සිංහල පුවත් මාර්තු 04

The ten member nations flags of the Association of South East Asian Nations (ASEAN) flags and partners. Source: EPA
ASEAN නායක සමුළුව , ආරක්‍ෂාව සහ ආර්ථිකය පිළිබඳ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමට වැදගත් අවස්ථාවක් : මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ දෙස් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 මාර්තු 04 වෙනි සදුදා SBS සිංහල News Flash.
Share




