SKIP TO MAIN CONTENT

සිංහල අලුත් අවුරුදු නැකත් වලට බලපෑ ජෝතිෂ්‍ය විද්‍යානුකුල ඓතිහාසික පසුබිමෙහි ඔබ නොදත් පැත්ත SBS සිංහල සේවය වෙතින්

Astrological and historical influence on the Sinhala New Year auspicious time
Astrological and historical influence on the Sinhala New Year auspicious time Source: SBS Sinhala

සිංහල අලුත් අවුරුද්දේ අප ඉටු කරන විවිද නැකත් චාරිත්‍ර වල ජෝතිෂ්‍ය පසුබිම පිලිබඳ සාකච්චා කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අචාර්ය ධනංජය ඈපා මහතා.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සිංහල අලුත් අවුරුද්දේ අප ඉටු කරන විවිද නැකත් චාරිත්‍ර වල ජෝතිෂ්‍ය පසුබිම පිලිබඳ සාකච්චා කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අචාර්ය ධනංජය ඈපා මහතා.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now