Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ 2022 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව: SBS සිංහල වෙතින්

2021 Sinhala New Year auspicious times for every state and territory in Australia

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


2022 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.


වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහ ACT

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.27 සිට පස්වරු 03.12 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.24 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.44 ට නැගෙනහිර දිශාව බලා කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.36 ට නැගෙනහිර දිශාව බලා


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.11 සිට පස්වරු 03.06 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.20 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.40 ට නැගෙනහිර දිශාව බලා

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.24 ට නැගෙනහිර දිශාව බලා

Preparations of Australian Sri Lankans to celebrate the Sinhala and Tamil New Year this time
Source: Pixabay / Kavinda F

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.06 සිට පස්වරු 03.01 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.12 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.34 ට නැගෙනහිර දිශාව බලා.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.20 ට නැගෙනහිර දිශාව බලා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.01 සිට පස්වරු 02.57 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.30 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.30 ට නැගෙනහිර දිශාව බලා.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.18 ට නැගෙනහිර දිශාව බලා.

Invitation to the 2022 Sinhala New Year Festival in Adelaide
Source: SBS Sinhala

Northern Territory

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.31 සිට පස්වරු 03.16 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.40 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.40 ට නැගෙනහිර දිශාව බලා.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.22 ට නැගෙනහිර දිශාව බලා.

ටස්මේනියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 02.33 සිට පස්වරු 03.14 දක්වා.

අලුත් අවුරුදු උදාව

2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා අළුයම 05.28 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 06.45 ට නැගෙනහිර දිශාව බලා.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

කහ පැහැති වස්ත්‍රයෙන් සැරසී 2022 අප්‍රේල් මස 14 වන දින බ්‍රහස්පතින්දා පෙරවරු 07.37 ට නැගෙනහිර දිශාව බලා.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now