ඔස්ට්‍රේලියාවේ මෙවර ඔබේ Tax Return එක ගැන බදු කාර්යාලය නිකුත් කළ නවතම රතු එළිය මෙන්න

Source: AAP
ඔස්ට්‍රේලියාවේ 2022/23 මුල්‍ය වර්ෂය සඳහා බදු ගෙවන්නන් යොමු කරන Annual Tax Return එකේදී ප්‍රධාන ක්ෂේත්‍ර 3 ක් වෙත ප්‍රමුඛ අවධානය යොමු කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කෙටි විශේෂාංගයෙන්.
Share




