COVID-19 සම්බන්ධ සාවද්‍ය තොරතුරු වලට එරෙහිව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය දැඩි වෙයි

AUS government says it's doing all it can to challenge COVID-19 misinformation spread by conspiracy groups Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසදිතයින්ගේ නවතම තත්ත්වය, මෙල්බර්න් lockdown කාලය සතියකින් දීර්ග කිරීම, Cairns සහ Yarrabah නගර සභා කලාප වලට පනවා තිබූ lockdown කිරීම අවසන් කිරීම මෙන්ම COVID-19 සම්බන්ධ සාවද්‍ය තොරතුරු වලට එරෙහිව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය පිළිබඳ තොරතුරු රැගත් අගෝස්තු 12 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share