Source: AAPකේතනය කරන ලද පණිවිඩ වලට ඔස්ට්‍රේලියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට පිවිසීමට හැකියාව ලබා දෙන නව encryption පනත් කෙටුම් පත ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කිය. නමුත්, මානුස් හා නාවුරු දූපත් වල වෛද්‍ය සේවාවන් අපේක්ෂිත සරණාගත්යින්ව ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන කම්කරු පක්ෂයේ සංශෝධිත කෙටුම්පත සම්මත කරගැනීමට ලබන වසරේ පෙබරවාරි තෙක් බලා සිටීමට සිදුව තිබේ.
Published
Updated
By Sonja Heydeman, Madhura Seneviratne, Joy Joshi
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
කේතනය කරන ලද පණිවිඩ වලට ඔස්ට්‍රේලියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට පිවිසීමට හැකියාව ලබා දෙන නව encryption පනත් කෙටුම් පත ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කිය. නමුත්, මානුස් හා නාවුරු දූපත් වල වෛද්‍ය සේවාවන් අපේක්ෂිත සරණාගත්යින්ව ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන කම්කරු පක්ෂයේ සංශෝධිත කෙටුම්පත සම්මත කරගැනීමට ලබන වසරේ පෙබරවාරි තෙක් බලා සිටීමට සිදුව තිබේ.