Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Albanese සහ Macronගේ ද්වි පාර්ශවික සාකච්ඡා අතරේ ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට:නොවැ 17 SBS සිංහල පුවත්

Albanese Macron Trump.jpg

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 17 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 17 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • G20 සමුළුවේදී යුක්රේනයේ යුද්ධය හෙළා දැකීම පිළිබඳ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශංසා.
  • G20 සමුළුවට සමගාමීව ඔස්ට්‍රේලියානු අගමැති සහ ප්‍රංශ ජනාධිපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.
  • ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය නිසි කාලයේදී පවත්වන බවට මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්.
  • අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරය සඳහා ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120ක පරිත්‍යාගයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now