Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පළුදු වූ සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු අගමැති ලබන සතියේ ප්‍රංශයට: ජුනි 24 SBS සිංහල පුවත්

Waziri Mkuu Anthony Albanese, akizungumza na waandishi wa habari.

Waziri Mkuu Anthony Albanese, akizungumza na waandishi wa habari. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 24 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු අගමැති ලබන සතියේ ප්‍රංශයේ සංචාරයක.
  • නීති විරෝධී වැඩ වර්ජනවලට සහභාගී වන පුද්ගලයින්ට හැකි උපරිම දඩ මුදල් පනවන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්.
  • ශ්‍රී ලංකාවට තවදුරටත් මුල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දීය විදේශ ලේකම් ජනපති ගෝඨාභය හමුවෙයි.
  • යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා අපේක්ෂක තත්ත්වය ලබා දීමට යුරෝපා සංගමය ඡන්දය ප්‍රකාශ කරයි.
  • ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 5 වන හෙවත් අවසන් එක් දින ජාත්‍යනතර තරගය අදයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now