SKIP TO MAIN CONTENT

නීති විරෝධීව බෝට්ටුවෙන් ආවොත් ඔස්ට්‍රේලියාව තවමත් වීසා දෙනවද? සරණාගත වීසා ගැන ඇත්ත දැනගමු

Illegal Boat
Source: AP/ Bruno Thevenin

ජුනි 19 - 25 ජාතික සරණාගත සතිය නිමිතිකොටගෙන සරණාගතයෙක් ලෙස බාරගැනීමට ඔස්ට්‍රේලියාව සලකනු ලබන ප්‍රධාන අවශ්‍යතා සහ සාධක මෙන්ම නීති විරෝධී යාත්‍රාවලින් පැමිණෙන පුද්ගලයින්ට සරණාගත වීසා තවමත් ලබාදෙනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ජුනි 19 - 25 ජාතික සරණාගත සතිය නිමිතිකොටගෙන සරණාගතයෙක් ලෙස බාරගැනීමට ඔස්ට්‍රේලියාව සලකනු ලබන ප්‍රධාන අවශ්‍යතා සහ සාධක මෙන්ම නීති විරෝධී යාත්‍රාවලින් පැමිණෙන පුද්ගලයින්ට සරණාගත වීසා තවමත් ලබාදෙනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now