SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව ප්‍රධාන සමාජ ධාරාවට අයිති නැතිද? ලාංකේය ප්‍රජා නියෝජිතයෝ SBS සිංහලට අදහස් දක්වති

Doesn't the Sri Lankan community in Australia belong to the mainstream of Australia
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාජ ධාරාවට අයිති නැතිද යන ආකල්පය පිළිබඳ 2022 ජුනි 16 සහ 17 දිනවල මෙල්බර්න් නුවරදී පැවති FECCA සමුළුවේදී ශ්‍රී ලාංකේය ප්‍රජා නියෝජිතයෝ SBS සිංහල ගුවන් විදුලියට දැක්වූ අදහස්වලට සවන් දෙන්න.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාජ ධාරාවට අයිති නැතිද යන ආකල්පය පිළිබඳ 2022 ජුනි 16 සහ 17 දිනවල මෙල්බර්න් නුවරදී පැවති FECCA සමුළුවේදී ශ්‍රී ලාංකේය ප්‍රජා නියෝජිතයෝ SBS සිංහල ගුවන් විදුලියට දැක්වූ අදහස්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු බහු සංස්කෘතික ප්‍රජා සේවාවන්හි ප්‍රජා සවි බල ගැන්වීමේ කළමණාකාරිනිනී - ආචාර්ය මේධා ගුණවර්ධන මහත්මිය

Centre for Inclusive Australia සංවිධානයේ ලේකම් - තීක්ෂණ ද සිල්වා මහතා

මෙල්බර්න් නුවර නීතිඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරිනී - අභිරාමි ද සිල්වා මහත්මිය අප සමග කතා බහට එක්වුහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now