Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පළමු ශ්‍රී ලාංකික මන්ත්‍රීවරිය SBS සිංහල සේවයට පැවසූ දෑ

SBS Sinhala radio interview with Cassandra Fernando, the MP who is of Sri Lankan descent and won the Holt seat in the Australian state of Victoria.

SBS Sinhala radio interview with Cassandra Fernando, the MP who is of Sri Lankan descent and won the Holt seat in the Australian state of Victoria. Image Source: supplied by - Cassandra Fernando

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Holt ආසනයට ලේබර් පක්ෂයෙන් තරඟ කොට ජයග්‍රහණය කල ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, මන්ත්‍රිනී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරුපය මත ඇති speaker සලකුණ ක්ලික් කරන්න. (සාකච්ඡාව සිදුකොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි)


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Holt ආසනයට ලේබර් පක්ෂයෙන් තරඟ කොට ජයග්‍රහණය කල ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, මන්ත්‍රිනී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරුපය මත ඇති speaker සලකුණ ක්ලික් කරන්න. (සාකච්ඡාව සිදුකොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි)


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now