ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් තවත් දත්ත රැස් කිරීමට සූදානම් වීම පිළිබඳ වැඩිදුර තොරතුරු රැගත් ජුනි 17 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට හැකි අයුරු
- SBS සිංහලවෙබ්අඩවිය: www.sbs.com.au/sinhala
- SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
- SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙනසජීවීව SBS සිංහලවැඩසටහනසහඅපගේඅනෙකුත් podcast වලටසවන්දෙන්න.
Share






