Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: නත්තල ගැන කලා ලෝකයේ තරු දැක්වූ අදහස්

SBS Sinhala Tharushi Ekka Tharu Katha Christmas 2025.jpg

Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied / Chathuranga Siripathi.

අද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


අද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.


අද කතාබහට එක් වන්නේ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි, සාහිත්‍යවේදී මහින්ද කුමාර දළුපොත, ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් සහ ප්‍රවීණ ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්

SBS Sinhala Tharushi Ekka Tharu Katha - Christmas 2025 Edward Jayakody Mahinda Kumara Dalupotha Nilar N Casim Charitha Priyadarshani.jpg
(L-R) Edward Jayakody, Mahinda Kumara Dalupotha, Nilar N Cassim and Charitha Priyadarshani Peiris. Source: Facebook
ස්වාභාවික ව්‍යසන නිසා පීඩාවට පත් වුණු සියලු දෙනා වෙනුවෙන් මේ නත්තලේ දී අපි හැකි පමණින් කැප වෙමු
ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි
නත්තල් සම්ප්‍රදායේ වඩාත් වටිනාම ගුණාංගය මානුෂීයත්වය ප්‍රකට කිරීමයි
සාහිත්‍යවේදී මහින්ද කුමාර දළුපොත
තමන්ට වඩා අනිත් අයගේ සැපත ගැන හිතන්න පුළුවන් නත්තල සැබෑ අරුත්බර වේවි
ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම්
අන් අයට උදව් කිරීම, ඔවුන්ගේ දුක බෙදා ගැනීම හා ඔවුන් සමඟම නැගී සිටීමට අපි මේ නත්තලේ දී අදිටන් කරගමු
ප්‍රවීණ ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now