තරුෂි එක්ක තරු කතා: සියවස සැපිරූ ආසියාවේ පළමුවැනියා Radio Ceylon

SLBC 100 YEARS.png

Asia’s first radio station, Radio Ceylon (now the Sri Lanka Broadcasting Corporation, SLBC), celebrated its 100th anniversary on 16 December 2025. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

අද තරු කතාව වෙන්වන්නේ පසුගිය දෙසැම්බර් 16 වෙනි දා ට වසර 100 ක් සැපිරූ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන මතකාවර්ජනයක් වෙනුවෙනුයි.


අද කතාබහට එක් වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ප්‍රවීණ නිවේදක සීලරත්න සෙනරත්, ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ සහ ප්‍රවීණ නිවේදක ප්‍රසන්න චන්දන බණ්ඩාර.

SBS Sinhala Uditha Gayashan Seelaratna Senarath Thilaka Ranasinghe Prasanna Chandana Bandara.jpg
(L-R) Dr Uditha Gayashan Gunasekara, Seelaratna Senarath, Thilaka Ranasinghe and Prasanna Chandana Bandara. Source: Facebook
වසර සියයකට කළින් ලංකා ගුවන් විදුලිය ඇති කරපු ප්‍රවණතාව තමයි අද අනෙක් සෑම නාළිකාවක්ම ඉදිරියට අරගෙන යන්නෙ
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, සභාපති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ගුවන් විදුලි මහගෙදර බස නොනසා බස හැසිර වූ මාධ්‍ය පරමාදර්ශයක්
ප්‍රවීණ නිවේදක සීලරත්න සෙනරත්
පාසැල් මෑණියන්ගෙන් පසු ජීවිතය කියා දුන් තැන ගුවන් විදුලි මහගෙදරයි
ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ
විනයගරුක පුරවැසියෙක් බිහි කරන්න මඟ කියා දුන් මිතුරෙක් විදිහට ගුවන් විදුලිය වසර 100 ක් තිස්සේ කටයුතු කළා
ප්‍රවීණ නිවේදක ප්‍රසන්න චන්දන බණ්ඩාර

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now