තරුෂි එක්ක තරු කතා: ‘නවසීලන්තයට ආ ගමන මට හුඟක් දෑ අහිමි කළා’ - ප්‍රවීණ සන්නිවේදක වජිර ජයවර්ධන

Wajira Jayawardana Tharu Katha.png

Wajira Jayawardana is a versatile television, radio, and event presenter, recently recognised with the President’s Media Award for Best Presenter in Sri Lanka. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied, Facebook / Rayans Planet

අද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

වසර දෙකක් කේෂ්ත්‍රයෙන් දුරස් වෙලා හිටිය මට ජනාධිපති සම්මානය දැනුණේ මගේ සන්නිවේදක භූමිකාවට යළි පණ දෙන්න ලැබුණු බලයක් වගේ
වජිර ජයවර්ධන
Wajira Jayawardana.jpg
Wajira Jayawardana Source: Facebook, Supplied / Reflection Studio
නවසීලන්තයට ආ ගමනින් මට අහිමි වූ දෑ බොහෝ වුණත් මේ අලුත් ජීවිතය මට වෙනස් වූ අත්දැකීම් රැසක් ලබා දුන් හැරවුම් ලක්ෂයක්
වජිර ජයවර්ධන
Wajira J.jpg
Wajira with his family. Source: Facebook, Supplied / Wajira Jayawardana.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now