තරුෂි එක්ක තරු කතා: යුග යුග සවන් සනසා නිහඩ වූ මියුරු හඬ ස්වර යුගල

Nomiyena Tharu - Tharushi Ekka Tharu Katha.png

Veteran radio presenters Chithra Kumari Kalubowila and Punya Kathriarachchi are regarded as distinguished journalists in Sri Lanka’s radio industry, having made enduring contributions to the field for several decades. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Facebook, Supplied / Dayan Witarana

ශ්‍රී ලාංකේය කලා ලෝකය සිය හඬ ස්වරයෙන් සනසා මිලින වූ තරු යුගලක් පිළිබඳ මතකානුස්මරණ කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘නොමියෙන තරු’ විශේෂාංගය අහන්න.


අද කතාබහ පසුගිය දා දැයෙන් සමුගත් ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල සහ ප්‍රවීණ නිවේදිකා හා ගායිකා පුණ්‍යා කත්‍රිආරච්චි පිළිබඳවයි.

මේ මතකානුස්මරණයට එක් වන්නේ ප්‍රවීණ නිවේදක සීලරත්න සෙනරත්, ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජනී, ප්‍රවීණ නිවේදක චන්දන තිලකරත්න සහ ප්‍රවීණ නිවේදිකා මාලනී වෙත්තසිංහයි.

Seelaratna Senarath - Niranjala Sarojini - Malani Wettasinghe - Chandana Thilakaratna.jpg
Source: Facebook / Seelaratna Senarath / Niranjala Sarojani / Malani Wettasinghe / Chandana Thilakarathna
චිත්‍රා කුමාරි ගුවන් විදුලිය බිහි කළ අසමසම ප්‍රවෘත්ති නිවේදිකාවක්
ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්
Chithra Kalubowila.jpg
Source: Facebook / Niranjala Sarojini
ළමා පිටියෙන් ඇරඹූ ඇගේ ගුවන් විදුලි ජීවිතය සිංහල සේවා අධ්‍යක්ෂ ධුරය දක්වා ඇය රැගෙන ගියා
ප්‍රවීණ ගායිකා නෙරංජලා සරෝජනී
Punya Kathriarachchi.jpg
Source: Facebook / Niranjala Sarojini
ගුවන් විදුලියේ බොහෝ ජනප්‍රිය වෙළඳ වැඩසටහන් ගණනාවක නිෂ්පාදිකාව විදිහට තිරයෙන් පිටු පස හිටියේ පුණ්‍යා කත්‍රිආරච්චි බව ඇතැම් විට වැඩි පිරිසක් දන්නෙ නැහැ
ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න
පුණ්‍යා කත්‍රිආරච්චි ගායිකාවක්, නිවේදිකාවක් හා වැඩසටහන් නිෂ්පාදිකාවක් වැනි භූමිකා රැසක් ගුවන් විදුලියේ දී ඉටු කළා
ප්‍රවීණ මාධ්‍යවේදිනී මාලනී වෙත්තසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now