තරුෂි එක්ක තරු කතා: සහන් රන්වලට පෙම්වතිය බලන්න යනවා වගේ දැනෙන දේ දන්නවා ද?

Sahan Ranwala SBS Sinhala Tharushi Ekka Tharu Katha Tharushi Athukorala.png

Sahan Ranwala is a popular Sri Lankan artiste who primarily focuses on traditional music and the folk song genre, promoting them around the world. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරුව සාම්ප්‍රදායක ශ්‍රී ලාංකීය ජන සංගීතය, නාද රටා හා ගීත අනාගත පරම්පරාව වෙනුවෙන් දායාද කිරීමට කැප වූ සහන් රන්වල.

Sahan Ranwala Danushka Sandaruwan phto.jpg
Source: Supplied / Ranwala Balakaya / Ranwala Foundation / Danushka Sandaruwan
අපි විශ්වාස කරන නිවැරදි දේ වෙනුවෙන් මහන්සි වෙන එක කරදරයක් නෙවෙයි. අනික සතුටු හිතෙන දේ කරන කොට කොහෙද මහන්සියක්?
සහන් රන්වල
Sahan Ranwala- Danushka Sandaruwan phto.jpg
Source: Supplied / Ranwala Balakaya / Ranwala Foundation / Danushka Sandaruwan
යක්කු බොලව් ප්‍රසංගය එළැඹෙන පෙබරවාරියේ පළමු වරට ඕස්ට්‍රේලියාවේ සංචාරයකට එනවා. අපේ උරුමය කොහොම ද නූතනයට ගෙනි යන්නේ කියලා ඒ තුලින් බලාගන්න පුඵවන්
සහන් රන්වල

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now